Monday, May 18, 2009

වටිනකම

හොදයි,අපි පොඩි වැඩක් කරමු.මං ඔයාලට මැණිකක රුපයක් පෙන්නන්නම්.පුලුවන්නම් ඔයලා එකෙ වටිනකම කොච්චරක් විතර වෙයිද කියල දල වටින කමක් කියන්න.

මෙන්න රුපය

ආවේනික ලක්ෂණ

ආවේනික ලක්ෂණ කිව්වම අපට ගොඩක් දේවල් මතක් වෙනව නේද ? ඔව් පතලක් කියන දේ තුලත් අපට නුපුරුදු අමුතුම ලක්ෂණ ටිකක් අඩංගු වෙනවා.ප්‍රදාන වශයෙන් භශාව,ජිවන රටාව,අම්පන්න,ඇදුම් පැලදුම්,අදී නොයෙක් අවස්ථාවන් සැලකිමට පුලුවන්

Friday, April 24, 2009

රූප පෙට්ටිය









මේකයි ඇත්ත


අපි හැමෝම් දන්න දෙයක් ගැන තමයි ඒත් නොදන්න ගොඩාක් දැනගන්න ඔයාලත් කැමතිද ? මේ කියන්න හදන්නෙ අපේ රටේ ගොඩාක් මිනිස්සුන්ගෙ දුක් ගැනවිල්ලක් ගැන. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ රටේ මිනිස්සු මේ ගැන හරියට නොදන්න එකයි.

දැන් අපි අපේ කථාවට බහිමු.නිල් මැණික් ගැන නෙවෙයි.ඒකට සම්බන්ද දෙයක් ගැන,කෙටියෙන්ම කිව්වොත් පතල් කර්මන්තය ගැනයි.බලන්න මේ පින්තුරේ දිහා."මාර ලස්සනයි" නේද ? එත් මේ පින්තුරේ තියන ලස්සනට වඩා අපේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ දුක් කොච්චර හැන්ගිලා තියනවද කියල ඔයලා දන්නෙ නැ නේද ?

ඕව්, මං පිලිගන්නවා මණික් කියන්නේ ගොඩාක් වටින දෙයක්,"හම්බ උනොත් ගොඩ තමයි" එහෙම තමයි අපි කියන්නෙ.එත් මං දන්නවා පතල් කම්කරුවෙක් මණිකක් ලැබුන ගමන් සල්ලිකාරයෙක් වෙන්නෙ නම් නැ කියල.ඒ ඇයි දන්නවද
ගනන් හදලම කිව්වොත් මැණිකක වටිනා කමින් 2% වඩා අඩු ගානක් තමයි හමබ වෙන්නෙ.පුදුමයි නේද ?.ඒ වගෙම තමත් පතල් කම්කරුවෙක්ට සතියකට(a week)දෙන්නෙ රු 100/= වගේ අඩුගානක්.