Monday, May 18, 2009

වටිනකම

හොදයි,අපි පොඩි වැඩක් කරමු.මං ඔයාලට මැණිකක රුපයක් පෙන්නන්නම්.පුලුවන්නම් ඔයලා එකෙ වටිනකම කොච්චරක් විතර වෙයිද කියල දල වටින කමක් කියන්න.

මෙන්න රුපය

ආවේනික ලක්ෂණ

ආවේනික ලක්ෂණ කිව්වම අපට ගොඩක් දේවල් මතක් වෙනව නේද ? ඔව් පතලක් කියන දේ තුලත් අපට නුපුරුදු අමුතුම ලක්ෂණ ටිකක් අඩංගු වෙනවා.ප්‍රදාන වශයෙන් භශාව,ජිවන රටාව,අම්පන්න,ඇදුම් පැලදුම්,අදී නොයෙක් අවස්ථාවන් සැලකිමට පුලුවන්